Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඊශ්‍රායලයේ ලැව් ගින්න දරුණුවටම පැතිර යයි

    ඊශ්‍රායලයේ ලැව් ගින්න දරුණුවටම පැතිර යයි

    2025-05-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඊශ්‍රායලයේ ජෙරුසලමට ආසන්නයේ පිහිටි එෂ්තාඕල් වනාන්තරයේ ඊයේ (30) හටගත් ගින්න මේ වනවිට දරුණු ලැව්ගින්නක් ලෙසින් පැතිර යමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

    මෙම ගින්න හේතුවෙන් ඊශ්‍රායලයේ වාසය කරන ශ්‍රී ලාංකිකයෙකු විපතට පත්වී ඇත්නම් ඒ පිළිබඳව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම්වත් කරන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා දන්වා සිටිනවා.

    ජෙරුසලෙම් සහ ටෙල් අවීව් නගර අතර ජෙරුසලෙම් නගරයට වඩාත් ආසන්නයෙන් මෙම ගින්න පැතිර යමින් තිබෙනවා.

    එරට පවතින අධික වියළි කාලගුණය සහ ඉහළ සුළං ප්‍රවාහය හමුවේ එය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි වාර්තා වන්නේ .

    මේ හේතුවෙන් දැනටමත් හෙක්ටයාර 3,000කට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

    එහි බලපෑමෙන් ජෙරුසලෙම් සහ ටෙල් අවීව් යා කරන ප්‍රධාන අධිවේගී මාර්ගයක් වන රූට් වන් මාර්ගය වසා දැමුණු අතර, ඇතැමුන්ට සිය රථ වාහන ද අතහැර යාමට සිදුවුනා.

    ගිනි නිවන අංශ 150කට අධික සංඛ්‍යාවක් යොදවා ගුවන් මගින් ද ගිනි නිවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වුවත්, අධික සුළං ප්‍රවාහය හේතුවෙන් ගින්න පාලනය කිරීම දැඩිලෙස අසීරු වී ඇත.

    ඒ අනුව ඊශ්‍රායලය, ඒ සඳහා විදෙස් රටවල සහාය ඉල්ලා ඇතැයි සඳහන්.

    ජෙරුසලෙම් දිස්ත්‍රික්ක ගිනි නිවන දෙපාර්තමේන්තුව පවසන්නේ මෙය ඊශ්‍රායලයට බලපෑ දරුණුතම ලැව්ගින්න වීමේ සම්භාවිතාවක් පවතින බවයි.

    පෙර පුව​තකාශ්මීරයේ ප්‍රහාරය ගැන පෙත්සම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරේ.
    ඊළඟ පුව​ත කාන්තා සුපර් ලීග් ශූරතාව නැවතත් චෙල්සි පිළට හිමිවෙයි

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group