ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාරයකින් කුඩා දරුවන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ගාසා සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ ගාසා තීරයේ කාර්යයේ නියුතු වෛද්‍ය වරයකුගේ දරුවන් 09 දෙනෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
හමාස් සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ කුඩා දරුවන් සංහාරය කිරීම සම්පූර්ණයෙන්ම හෙළා දකින බවයි.
කෙසේ වෙතත් මෙම චෝදනා ඊශ්‍රායලය ප්‍රතිස්ශේප කර තිබෙනවා.
ඊශ්‍රායල ආරක්ශක අමාත්‍යංශය නිවේදනය කළේ කිසි සේත් ඊශ්‍රායල හමුදාව හමාස් සටන් කාමීන් හැර කුඩා දරුවන් හෝ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර සිදු නොකරන බවයි.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ඊශ්‍රායල ප්‍රහාර හේතුවන් විනාශ වූ ගාසා ගොඩනැගිලි සුන් බුන් තුල පිලිස්සී ගිය කුඩා දරුවන්ගේ සිරුරු පවතින බවට මේ වන විට අණාවරනය වී ඇති බවයි.
උණුසුම් පුවත්
- රෙන්ට් එක ගත්ත බයික් හොරෙන්ම විකුණූ අයෙක් අල්ලයි
- බුදු රජාණන් වහන්සේගේ පළමු ලංකාගමනය සිදු වූ දුරුතු පුර පසළොස්වක පොහොය අදයි
- දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- මාවනැල්ල ත්‍රිපුද්ගල ඝාතනය : මහේස්ත්‍රාත්වරිය ස්ථානය පරීක්ෂණය සිදුකරයි
- මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති රිමාන්ඩ්
- අධ්‍යාපන අමාත්‍යංශයේ තීරණය ගැන ස්ටාලින්ගෙන් ප්‍රකාශයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75 ඉක්මවූ වැසි
- පාසල් කාලය සම්බන්ධයෙන් දැනුම් දීමක්













