ඊශ්‍රායලය ගාසා තීරය වෙත දැවැන්ත ප්‍රහාර මාලාවක් සිදු කර තිබෙනවා.
මෙම ප්‍රහාර හේතුවෙන් ගත වූ පැය 24 තුල පුද්ගලයින් 49 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පුද්ගලයින් 6000 කට අධික පිරිසක් ප්‍රහාර හේතුවෙන් අවතැන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වා ගෙන යන අවතැන් කදවුරු මෙම ප්‍රහාර වල මඋලික ඉලක්කය වී අති බවයි ජාත්‍යන්තර සංවිධාන චෝදනා කර සිටින්නේ.
පලස්තීන ජාතිකයින් සදහා වන සරණාගත ඒජන්සියේ ප්‍රකාශක මහබුද් බාසාල් නිවේදනය කර ඇත්තේ අඛණ්ඩ ප්‍රහාර සහ වැටලීම් හේතුවෙන් මේ වන විට ගාසා නගරයේ වැසියන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවයි.
මේ වන විට අණාවරණය වී ඇත්තේ සෑම මිනිත්තු 10 කට සහ 15 කට වරක්ම ඊශ්‍රායලය ගාසා නගරය වෙත බෝම්බ ප්‍රහාර සිදු කරන බවයි.
උණුසුම් පුවත්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට














