Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මුදල් වංචා කිරීම් දෙකකට අදාළ සැකකාරියක් සහ සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-02-13

    ප්‍රදේශ රැසකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-02-13

    හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

    2026-02-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මුදල් වංචා කිරීම් දෙකකට අදාළ සැකකාරියක් සහ සැකකරුවෙක් අත්අඩංගුවට
    • ප්‍රදේශ රැසකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !
    • පාස්පෝට් ගන්න අද (13) නම් යන්න එපා !
    • මුදල් වංචා කල දෙදෙනෙකු අත්අඩංගුවට
    • බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි
    • නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි
    • කැස්බෑව නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉසිපතනය පරදා ශාන්ත පීතරයින් තරගාවලියේ ශූරතාව දිනාගනී

    ඉසිපතනය පරදා ශාන්ත පීතරයින් තරගාවලියේ ශූරතාව දිනාගනී

    2023-09-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.7 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2023  පාසල් රග්බි පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ ශූරතාව දිනාගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල ඊයේ සමත් වුණා.

    එහිදී තියුණු තරගයකින් පසුගියවර ශූරයන් වූ ඉසිපතන විදුහලට පරාජය කරමින් ලකුණු 25ට 16 ක ජයක් අත්කර ගැනීමටයි ශාන්ත පීතර විදුහල් පිල සමත් වුණේ.

    අපරාජිත ලීග් ශූරයන් ලෙස ශාන්ත පීතර විද්‍යාලය සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේදී ඉසිපතනයට එරෙහිව ජයග්‍රහණය කරමින් පාසල් රග්බි ද්විත්ව ශූරතාව අත්කර ගැනීමට සමත් වුණා.

    එමෙන්ම පසුගිය මාසයේ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී වත්මන් ශූර ඉසිපතන විද්‍යාලය ලකුණු 28 ට 17 ක් ලෙස පරාජය කරමින් 2010 වසරෙන් පසු පළමු පාසල් රග්බි ලීග් ශූරතාව දිනා ගැනීමටද සමත් වුණා.

    St.Peters' Rugby
    පෙර පුව​තපෞද්ගලික වෛද්‍ය විද්‍යාල 3 ක් ආරම්භ කිරීමට අනුමැතිය
    ඊළඟ පුව​ත ඩොලර් සංචිත වල ප්‍රමාණවත් වැඩිවීමක්

    සබැ​ඳි පුවත්

    මුදල් වංචා කිරීම් දෙකකට අදාළ සැකකාරියක් සහ සැකකරුවෙක් අත්අඩංගුවට

    හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

    පාස්පෝට් ගන්න අද (13) නම් යන්න එපා !

    මුදල් වංචා කල දෙදෙනෙකු අත්අඩංගුවට

    බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි

    නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මුදල් වංචා කිරීම් දෙකකට අදාළ සැකකාරියක් සහ සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-02-13

    හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

    2026-02-13

    පාස්පෝට් ගන්න අද (13) නම් යන්න එපා !

    2026-02-13

    මුදල් වංචා කල දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-02-13
    ක්‍රීඩා පුවත්

    අද තරග බිමට පිවිසෙන කණ්ඩායම්

    2026-02-13

    නැමීබියාව හමුවේ ඉන්දියාවට ලකුණු 93ක ජයක්

    2026-02-13

    ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්

    2026-02-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group