Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
    • බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
    • සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
    • ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
    • රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉල්ලීම් ඉටු නොකරන්නේ නම් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් ඝාතනය කරනවා

    ඉල්ලීම් ඉටු නොකරන්නේ නම් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් ඝාතනය කරනවා

    හමාස් සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්
    2023-12-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඊශ්‍රායල භාරයේ සිටින සිරකරුවන් නිදහස් කිරීම සඳහා වන ඉල්ලීම් ඉටු නොකරන්නේ නම් සිය භාරයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් ඝාතනය කරන බවට හමාස් සංවිධානය අනතුරු අඟවනවා.

    දින හතක සටන් විරාමයකින් පසු ඊශ්‍රයාලය කිසිදු සහනයක් ලබා නොදෙමින් අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

    මේ වනවිට ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පලස්තීනුවන් 18,200 දෙනෙකුට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇති බවද සදහන්.

    මේ අතර ඔක්තෝම්බර් 7 වනදා සිට ආරම්භ වූ ඊශ්‍රායල – හමාස් ගැටුම්වලින් දරුවන් මිලියනයක් අවතැන් වී ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසනවා.

    ඒ පිළිබඳ අදහස් දක්වමින් එම සංවිධානය පවසන්නේ දරුවෙකුට ජීවත්වීමට ලෝකයේ ඇති භයානකම ප්‍රදේශය ගාසා තීරය ලෙස හදුනාගෙන ඇති බවයි.

    පෙර පුව​තමිහින්තලයෙන් හමුදා නිලධාරීන් ඉවත් කළත් ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නෑ
    ඊළඟ පුව​ත මහජන ප්‍රශ්න ගැන අහන්න වැඩබලන පොලිස්පති සිකුරාදාට සූදානම්

    සබැ​ඳි පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    2026-03-16
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group