36 වැනි ඉල්මහ විරු සමරුව අද පස්වරු 3.30ට කොළඹ, විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන මෙම සැමරුම් උලෙළ සංවිධානය කරනු ලබන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින්.













