ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නව වැඩ බලන මහ ලේකම්වරයා වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පත් කළ කළ බව එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් නිවේදනය කර තිබෙනවා.
ඒ මඩකලපුව කලවංචිකුඩි ප්‍රදේශයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී ගත් තීරණයකට අනුවයි.
හිටපු මහා ලේකම්වරයා මේ වන විට අසනීප තත්ත්වයේ පසුවන බැවින් ධ්‍යම කාරක සභාව විසින් නව වැඩ බලන මහ ලේකම්වරයකු පත්කරනු ලැබුවා.