විදුලි බිල සහ ගෑස් මිල අඩු වීමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබා දීමට තම සංගමය සුදානම් බව ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා .
ඔහු මේ බව සදහන් කලේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් .
ඉන්ධන සහ විදුලි බිල අඩු කිරීමට ගත් තීරණ සදහා රජයට සිය සංගමයේ ස්තුතිය පල කරන බවද අසේල සම්පත් මහතා මෙහිදී කියා සිටියා .