Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්ධන බෙදාහැරීමට බාධා කළ සේවකයන් අනිවාර්ය නිවාඩු යැවීමට පියවර

    ඉන්ධන බෙදාහැරීමට බාධා කළ සේවකයන් අනිවාර්ය නිවාඩු යැවීමට පියවර

    2023-03-29කියවීමට මිනිත්තු 2ක් ගතවේ.70 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඛනිජ තෙල් සේවකයින් අත්‍යවශ්‍ය සේවාවලට බාධා කරන්නේ නම් සේවයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් අදාළ ආයතන සභාපතිවරයා දැනුවත් කල බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා .

    අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත්තේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් .

    ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධාකරන වෘත්තීය සමිති නියෝජිතයින්ට හෝ සේවකයින්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසද ඔහු තවදුරටත් දැනුම්දී තිබෙනවා .

    මේ අතර ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව එම සේවකයින් ඊයේ පස්වරුවේ සියලු රාජකාරිවලින් ඉවත් වීමටයි කටයුතු කළේ.

    ඒ අනුව අද දිනයේදී ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්දයෙන් තීරණයක් ගන්නා බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා සදහන් කළා.

    කෙසේ වෙතත්, විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා කියා සිටියේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ප්‍රමාදයකින් තොරව සිදුකිරිමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි.

    මේ අතර ජනාධිපති මාධ්‍ය ඒකකය ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

    ඒ මගින් ඔවුන් පෙන්වා දෙන්නේ කිසිදු ඉන්ධන හිඟයක් රට තුළ නොමැති බවයි.

    මේ හේතුවෙන් ඉන්ධන ලබාගැනීම සඳහා අනවශ්‍ය ලෙස ඉන්ධන පිරවුම්හල් අසළ පෝලිම්වලට රැස් නොවන ලෙසටද ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සටිනවා.

    මේ අතර ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධාවන ලෙස කටයුතු කරන සියලූම වෘත්තීය සමිති නායකයින්ට සහ එයට සහාය ලබාදුන් සේවකයින් අනිවාර්ය නිවාඩු ගැන්වීමට කළමනාකාරීත්වය තීරණයකර තිබෙනවා.

    ඒ අනුව, ඔවුන්ට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයන්, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සේවා පරිශ්‍රයන් තහනම් කලාපයක් වන බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සදහන් කරනවා.

    අනෙකුත් සියලුම නිලධාරීන් සේවයට වාර්තාකර ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සහ අනෙකුත් සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස දැනුම් දෙන බවයි එම සංස්ථාව වැඩිදුරටත් සදහන් කළේ.

     

     

     

     

     

    ආශ්‍රීත පුවත්:  අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට
    Ceylon Petroleum Corporation Kanchana Wijesekera
    පෙර පුව​තමැතිවරණයට අවශ්‍ය පසුබිම පළමුව සකස් කර ගත යුතු බව රෝහිත කියයි
    ඊළඟ පුව​ත එක් දිස්ත්‍රික්කයකට එක් නගරයක්

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group