Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20

    ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-20

    වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
    • ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව
    • නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි
    • පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්
    • හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දු පාකිස්තාන ගැටුමෙන් ඉන්දියාවට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    ඉන්දු පාකිස්තාන ගැටුමෙන් ඉන්දියාවට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2025-09-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහ ඉන්දියාව අතර ඊයේ(14) පැවැති තරගයෙන් කඩුලු 7ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූවා.

    තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 127ක් ලබාගැනීමට සමත් වූවා.

    පන්දුවට පහරදීමේදී පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගැනීමට සමත් වූවේ සහිබ්සාඩා රහ්මන්ය.

    ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 40ක්.

    මේ අතර සහීන් ෂා අෆ්රිඩි නොදැවී ලකුණු 33ක් ලබාගැනීමට සමත් වූවා.

    ෆකර් සමාන් ලකුණු 17ක් ලබාගැනීමට සමත් වූවා.

    ආශ්‍රීත පුවත්:  ඉන්දු පාකිස්තාන ගැටුම ඇරඹෙයි

    සෙසු කිසිදු ක්‍රීඩකයෙන් ලකුණු 15 සීමාව පසු කිරීමට සමත් වූයේ නැහැ.

    පන්දු යැවීමේදී ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ කුල්දීප් යාදෙව් කඩුලු තුනක්ද ජස්ප්‍රිට් බුම්රා සහ ඒසර් පටෙල් කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වූවා.

    හර්ද්‍රික් පාන්ඩ්යා සහ වරුන් චක්‍රවර්ති එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

    ලකුණු 128ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ඉන්දීය පිතිකරුවන් සිය ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 15.5කදී පසු කිරීමට සමත් වූවා.

    එහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සූර්යකුමාර් යාදෙව් නොදැවී ලකුණු 47ක්ද අභිෂේක් ෂර්මා සහ ටිලක් වර්මා ලකුණු 31 බැගින්ද ලබාගැනීමට සමත් වූවා.

    ආශ්‍රීත පුවත්:  ඉන්දියාවට ලකුණු 128ක ඉලක්කයක්

    සුබ්මන් ගිල් ලකුණු 10ක් ලබාගත් අතර ශිවම් ඩුබේ නොදැවී ලකුණු 10ක් ලබාගත්තා.

    පන්දු යැවීමේදී පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් සයිම් අයුබ් කඩුලු තුනක් දවා ගැනීමට සමත් වූවා.

    තරගයේ වීරයා ලෙස කුල්දීප් යාදෙව් නම් කෙරුණා.

    පෙර පුව​තකැටපත් පවුරේ නම ලියූ තරුණියක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත ජනපතිගේ ප්‍රධානත්වයෙන් පිටකොටුව අලුත් වෙයි – LIVE STREAM –

    සබැ​ඳි පුවත්

    නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව

    නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20

    ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-20

    වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20

    ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව

    2026-03-20
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group