බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp 2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා. එහිදී ඕසටේරලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම තරඟවැදීමට නියමිතයි. තරඟයේ මෙරට වේලාවෙන් පස්වරු 08ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. ආශ්‍රීත පුවත්: වසා දමා ඇති ජාතික කලා භවන මේ වසර අවසන් වීමට පෙර විවෘත කිරීමට පියවර ගන්නා ලෙස ජනපති උපදෙස් දෙයි Srilanka