ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවාහි සිදුඅර්ජෝ ප්‍රදේශයේ පිහිටි පාසල් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් සිසුන් 65 කට අධික පිරිසක් සිරවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පැය 12 ක් පුරා ඔවුන් සිරවී සිටින අතර හදිසි ආපදා කණ්ඩායම් සිසුන් ගලවාගැනීමේ මෙහෙයුම්වල නිරත බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
කොන්ක්‍රීට් තට්ටුවලට යටවූ පිරිසට ඔක්සිජන් සහ ජලය සැපයීම මේ වනවිට සිදුකරමින් පවතින බව ද එරට මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














