ඉන්දුනීසියානු කාර්යාල ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කලේ ජකර්තා අගනුවර මහල් 7කින් යුත් ගොඩනැගිල්ලක මෙම ගින්න හට ගෙන ඇති බවයි .
අදාළ ගොඩනැගිල්ලේ පළමු මහලේ තිබු බැටරියක් පුපුරායාමෙන් මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වනවා.
මියගිය බොහෝ දෙනා කාන්තාවන් බවත්, ඔවුන්ගෙන් එක් අයෙකු ගැබිනි බවත් මේ වන විට අනාවරණය වී තිබෙනවා
ඔවුන් පිළිස්සුම් තුවාල වෙනුවට දුම ආග්‍රහණය වී හුස්ම හිරවීමෙන් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හදිසි පරීක්ෂාවක්
- VIDEO: අවතැන්වූවන් පිරිසක් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලයි
- කවුරුත් නොකරපුවා මෙයාලා කරනවා – ගම්මන්පිළ
- රිය අනතුරු වලකන්න පොලීසියෙන් අලුත් වැඩක් ! – VIDEO –
- ආණ්ඩුවට පොහොට්ටුවෙන් චෝදනාවක් !
- ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නක්
- යතුරුපැදි අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට
- දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය පහළට













