බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සංචාරක ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර සිව්වන විස්සයි 20 තරගය හෙට පැවැත්වෙනවා. තරගය මෙරට වේලාවෙන් පස්වරු 08ට ආරම්භ වීමට නියමිතයි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මේ වන විට තරග 2ට 1ක් ලෙස ජය ගනිමින් තරගාවලියේ ඉදිරියේ පසුවනවා. ආශ්‍රීත පුවත්: මෙවර විස්සයි විස්ස තරගාවලියේ සත්කාරකත්වය අමෙරිකාව හා කොදෙව් රටට 20/20 ind vs wi