Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-09-06

    කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි

    2026-09-06

    පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    2026-09-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි
    • පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
    • අගමැතිනිය යළිත් දිවයිනට
    • ෆේස් බුක් සාදයක් වටලයි
    • ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද සිට ජනරැලි මාලාවක් ඇරඹෙයි
    • ඉරාන අමෙරිකා යුධ ගැටුම් ඉහළ යන ලකුනු
    • බොරගැස්ගමුව වෙඩි තැබීමට යොදාගත් යතුරුපැදිය වෙල් යායකින් හමුවෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සිදු වූ සොරකමට පුද්ගලයන් 5ක් අත්අඩංගුවට

    ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සිදු වූ සොරකමට පුද්ගලයන් 5ක් අත්අඩංගුවට

    2023-02-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.72 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ වීසා මධ්‍යස්ථානයේ ලැප්ටොප් පරිගණකයක් ඇතුළු උපකරණ සොරකම් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් කිරුළපන හා වැල්ලවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

    කිරුළපන ප්‍රදේශයේ ඇළකට දමා තිබියදී ලැප්ටොප් පරිගණකය සොයාගෙන තිබෙන අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර 63 හැවිරිදි කාන්තාවක් ද සිටින බවයි පොලීසිය සදහන් කළේ.

    සැකකරුවන් පසුගිය 14 වැනිදා රාත්‍රියේ තුංමුල්ලේ පිහිටි වීසා මධ්‍යස්ථානයට ඇතුළු වී මෙම උපරන සොරාගෙන තිබූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා.

    ආශ්‍රීත පුවත්:  මහේස්ත්‍රාත්වරයෙකුගේ මෝටර් රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට
    5 people were arrested for the theft in the Indian High Commission Nihal thalduwa
    පෙර පුව​තමිහින්තලේ විහාරාධිපතිහිමියන්ගෙන් පැමිණිල්ලක්
    ඊළඟ පුව​ත වාර්තා රැසක් සමගින් එංගලන්ත කණ්ඩායමට ලකුණු 114ක් ජයක්

    සබැ​ඳි පුවත්

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි

    පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    අගමැතිනිය යළිත් දිවයිනට

    ෆේස් බුක් සාදයක් වටලයි

    ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද සිට ජනරැලි මාලාවක් ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-09-06

    කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි

    2026-09-06

    පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    2026-09-06

    අගමැතිනිය යළිත් දිවයිනට

    2026-09-06
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group