බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඉන්දීය ප්‍රිමියර් ලීග්තරඟාවලිය මැයි 17 වැනිදා නැවත ආරම්භ වන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා. ඒ අනූව එහි අවසන් මහා තරඟය ජුනි 3 වැනි දින පැවැත්වීමට නියමිතයි.