Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි
    • නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
    • දැවිතෙල් සහ නැප්තා මිල පහළට
    • කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි
    • සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
    • වියට්නාමයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ 11කට මරණ දඬුවම නියම කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට

    ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට

    2025-08-15කියවීමට මිනිත්තු 2ක් ගතවේ.48 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දීය නාවික හමුදාවට අයත් INS Jyoti සහ INS Rana යන නෞකා කොළම වරායට පැමිණ ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.

    නාවික හමුදාව කියා සිටියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 12 වන වරටත් පැවැත්වෙන ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය (SLINEX-25) සඳහා සහභාගී වීම සඳහා එම නෞකා දිවයිනට පැමිණි බවයි.

    ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකා නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කර තිබෙනවා.

    මෙලෙස කොළඹ වරායට පැමිනි Tanker වර්ගයට අයත් INS Jyoti නෞකාව දිගින් මීටර් 180.16ක් හා නැව් මුළුව 200කගෙන් සමන්විත වනවා.

    නෞකාවේ අණදෙන නිලධාරි ලෙස කපිතාන් Chetan R Upadhyay කටයුතු කරනු ලබනවා.

    Destroyer වර්ගයට අයත් INS Rana නෞකාව දිගින් මීටර් 147ක් හා නැව් මුළුව 300කගෙන් සමන්විත අතර එම නෞකාවේ අණදෙන නිලධාරියා ලෙස කපිතාන් KP Sreesan කටයුතු කරනු ලබනවා.

    INS Jyoti නෞකාවේ අණදෙන නිලධාරි සහ බටහිර නාවික විධානයේ ආඥාපති අතර නිල හමුවක් බටහිර නාවික විධාන මූලස්ථානයේදී පැවැත්වුණු අතර අද(14) සිට දින පහක් පුරා කොළඹ වරාය සහ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී පැවැත්වෙන SLINEX-25 ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසයෙන් පසුව මෙම නෞකා ද්විත්වය දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

    තවද SLINEX – 25 ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසයට සමගාමීව දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා මෙන්ම දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරයට කිරීම සඳහාද මෙම නෞකාවන්ගේ කාර්ය මණ්ඩලය සහභාගිවීමට නියමිතයි.

    පෙර පුව​තකරමැටියේ කදුළු කතාවක්
    ඊළඟ පුව​ත අද දවසේ කාලගුණ තත්ත්වය

    සබැ​ඳි පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    2026-09-04
    ක්‍රීඩා පුවත්

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group