ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් සදහා ලාඕසයට පැමිණ තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ වාර්ෂිකව පැවත්වෙන එෂියන් – ඉන්දියා සමුලුවට සහභාගි වීම සදහා ඉන්දිය අග්‍රාමාත්‍යවරයා එරටට පැමිණි බවයි.
මෙවර 21 වන වරට පවත්වන මෙම සමුලුව අද සහ හෙට යන දෙදින තුළ පැවත්වෙනවා.