Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මැයි 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දියාව 74 වන ජනරජ දිනය සමරයි

    ඉන්දියාව 74 වන ජනරජ දිනය සමරයි

    2023-01-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.25 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දියාව අද සිය 74 වැනි ජනරජ දිනය සමරනු ලබනවා.

    එහි ප්‍රධාන උත්සවය සංවිධාන කර තිබුනේ නව දිල්ලි නුවර දී.

    රටේ ශ්‍රේෂ්ඨ නිදහස් සටන්කාමීන්ගේ සිහින සැබෑ කිරීමට රට වැසියන් සියලු දෙනා එක්ව කටයුතු කරන ලෙසයි අගමැති නරේන්ද්‍ර මෝදි ජනරජ දිනය වෙනුවෙන් ඉල්ලා සිටියේ.

    ජනරජ දින පෙළපාලියට පෙර, අගමැති මෝදි ජාතික යුද ස්මාරකය අභියසදී පුෂ්පෝපහාර දැක්වුවා.

    ඉන්දියාව බි්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීමෙන් පසු 1950 දී එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මක වූ දිනය ජනරජ දිනය ලෙස සමරනු ලබනවා.

    ඉන්දියාව සිය හමුදා ශක්තිය සහ සංස්කෘතික උරුමය – වර්ණවත් පෙළපාලියකින් ප්‍රදර්ශනය කරනු ලැබූ අතර මෙවර ජනරජ දිනය වෙනුවෙන් ඊජිප්තු ජනාධිපති අබ්දෙල් සිසී ආරාධිතයා ලෙස සහභාගී වුනා.

    පෙර පුව​තමැතිවරණ කොමිසම සහ නිරීක්ෂකයින් අතර සාකච්ඡාවක්
    ඊළඟ පුව​ත ජපානයේ ප්‍රමුඛත්වය ශ්‍රී ලංකාවට

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group