ලෝක ආර්ථික බලවතුන්ගේ ශ්‍රේණිගත කිරීම්හි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ජපානය පසුකර ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්වීමට ඉන්දියාව සමත්ව තිබෙනවා.
ඉන්දියාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය මේ වන විට අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4.18ක් දක්වා වර්ධනය වී ඇති බවයි ඉන්දීය රජය නිකුත් කළ වසර අවසාන ආර්ථික සමාලෝචනයට අනුව දැක්වෙන්නේ.
මෙම ජයග්‍රහණයත් සමග ඉන්දියාව ලොව වේගයෙන්ම වර්ධනය වන ප්‍රධාන ආර්ථිකය ලෙස සිය ස්ථාවරය තවදුරටත් තහවුරු කරගෙන තිබෙනවා.
උණුසුම් පුවත්
- නීති විරෝධීව ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට
- රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට සහකාර රස පරීක්ෂකවරුන් බඳවා ගැනීමට පියවර
- ලබන 23 වන දා සිට කාලගුණික තත්ත්වයේ වෙනසක්
- “ඊගල්ස් මොන්සූන් කුසලාන” ගොල්ෆ් තරඟාවලිය චයිනාබේ හිදි
- ස්පාඤ්ඤයේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට – 37 කට තුවාල
- හෙරොයින් සමග යුවළක් අත්අඩංගුවට
- චීනයේ නව සංවර්ධන සැලසුමට චීන ජනපතිගෙන් උපදෙස්
- 2026 පන්දුවාර 20 ලෝක කුසලානය අද මෙරටට










