ඉන්දියාවේ උතුරු උත්තර් ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවාග
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ට්‍රැක්ටරයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයිග
අනතුරෙන් තවත් පුද්ගලයින් 43 දෙනෙකු තුවාල ලබා තිබෙනවාග
අනතුරින් මියගිය පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු සහ දරුවෙකු ද සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළේග