ඉන්දියාවේ මුම්බායි සහ තානේ ප්‍රදේශ සදහා කාළගුණය සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එරට කාළ ගුණ ඒජන්සිය සදහන් කර ඇත්තේ ඉදිරි පැය කිහිපය තුල එම ප්‍රදේශ සදහා අධික වර්ශාපතනයක් ඇති වන බවයි.
ඒත් සමග හදිසි ගං වතුර ත්ත්වයක් ඇති වීමේ අවධානමක්ද පවතින බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මහාරශ්ට ප්‍රාන්තයේ මුම්බායි, පල්ගාර්, තානේ, රයිගාඩ් සහ රත්නගිරි ඇතුළු ප්‍රදේශ සඳහා රතු අනතුරු ඇඟවීමක් ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.
තවද නාසික්, පූනේ, සතාරා, ජල්ගෝන් සහ ගඩ්චිරෝලි යන ප්‍රදේශ සදහා තැඹිලි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවද ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබෙනවා.
උණුසුම් පුවත්
- IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි
- නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට
- සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට
- හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි
- ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි
- සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
- සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
- බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට














