බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඉන්දියාවේ, දිල්ලි නගරය ආසන්නයේ අද අලුයම භූකම්පනයක් හට ගෙන තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කලේ එම භූ කම්පනය රික්ටර් මාපක 4ක් ලෙස සටහන්ව ඇති බවයි. කෙසේ වෙතත් එම භූ කම්පනයෙන් සිදුවූ ජිවිත හානි හෝ දේපල හානි පිළිබද මෙතෙක් නිවේදනය කර නැහැ.