ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි අද අළුයම බස් රථයක් ගිනිගැනීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 20 කට වැඩි පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා
හයිද්‍රාබාද් සිට බැංගලෝර් දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් කර්නූල්හිදියි මෙම අනතුරට ලක්ව ඇත්තේ.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 39 දෙනෙකු සිට තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ මගීන් රැසක් නින්දේ සිට ඇති අතර, එය මරණ සංඛ්‍යාව ඉහළ යාමටද හේතුක් වී ඇති බවයි වාර්තා වන්නේ.










