ඉන්දියාවේ නව දිල්ලි අගනුවර වායූ දූෂණය යළි ඉහළ ගොස් තිබෙනවා.
එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ වායු ගුණාත්මක දර්ශකයේ ඒකක 396ක් වාර්තාකමින් එය ඉතා අහිතකර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවයි.
එමෙන්ම ඉදිරි දින දෙක තුළ දිල්ලි අගනුවර අවම උෂ්ණත්වය ද පහත වැටෙනු ඇති බවට ද අපේක්ෂා කෙරෙනවා.













