ඉන්දියාවේ දේශපාලන රැලියක ඇතිවූ තෙරපුමකින් 30කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගිය පිරිස අතරට ළමුන් 10 දෙනෙකු කාන්තාවන් 17 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 12 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 39 දෙනෙකු සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කරූර් දිස්ත්‍රික්කයේදී පැවැති රැලියකයි සිදුවීම වාර්තා වී ඇත්තේ
එහිදී තවත් පුද්ගලයින් 46 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.













