ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ රායිචූර් උත්සවයේ මුහර්රම් චාරිත්‍රි අතර තුර පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
චාරිත්‍රය වෙනුවෙන් සකස් කර ඇති ගිනි වලකට වැටීමෙන් මෙම පුද්ගලයා මිය ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
එම පුද්ගලයා ලයිගසූර් රජයේ රේහල වෙත ඇතුලත් කරන විටත් මිය ගොස් සිට ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර කර්නාටක ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශ වල ගනේෂ පිළිම සහ නාග පිළිම විනාශ කිරීමක් හේතුවෙන් එම ප්‍රාන්තය පුරා මහජන විරෝධයක් ආරම්භ වී තිබෙනවා.
නාදුනන පුද්ගලයින් පිරිසක් විසින් මෙම පිළිම විනාශ කර ඇති බවයි කර්ණාටක පොලීසිය සදහන් කළේ.
මේ වන විටත් සිදුවීමට විරෝධය පළ කරමින් ප්‍රාන්තය පුරා මහජන විරෝධතා මාලාවක් ආරම්භ වී ඇති බවද ඉන්දීය මාද්‍ය වාර්තා කරනවා.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














