බ්‍රිතාන්‍යයේ සහ මාලදිවයිනේ සංචාරයකට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එළඹෙන බදාදා සිට එක්සත් රාජධානියේ සහ මාලදිවයිනේ සිව්දින සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිතයි.
ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීම සංචාරයේ ප්‍රධාන අරමුණ බව වාර්තා වනවා .
එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ, අග්‍රාමාත්‍ය මෝදිගේ බ්‍රිතාන්‍ය සංචාරය දෙපාර්ශවයටම තීරණාත්මක බවයි.
උණුසුම් පුවත්
- වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට
- අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !
- සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි
- ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු
- උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්
- නාගදීපය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්
- මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි














