ඉන්දියාවේ ඩෙහ්රාඩූන් සිට කෙදර්නාත් දක්වා පියාසර කරමින් තිබූ හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිබෙනවා.
හෙලිකොප්ටර් යානය කඩා වැටෙන අවස්ථාවේ එහි රියදුරු සමගින් තවත් පුද්ගලයින් 06 දෙනෙකු සිට ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
උත්තර්කාන්ද් ප්‍රධාන අමාත්‍ය පුෂ්කර් සිං ධාමි නිවේදනය කර ඇත්තේ මේ වන විටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.
අනතුරින් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
උණුසුම් පුවත්
- නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම
- පතරොම් තොගයක් සොයා ගැනේ
- එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි
- පුද්ගලයෙක් දිය රකුසාට බිළි
- නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
- ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට
- දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
- හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු














