ඉන්දන මිල අඩු වුවද බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමේ හැකියාවක් නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති එන් . කේ ජයවර්ධන මහතා සඳහන් කලේ ඉන්දන මිල ඉහල යාම හේතුවෙන් කිසිදිනෙක බේකරි නිෂ්පාදන වල මිල ඉහල ගොස් නොමැති බවයි.
නමුත් ආනයනික බිත්තර බේකරි සඳහා ලබාදීමත් සමග ඉදිරියේදී බේකරි නිෂ්පාදන මිල පහල දැමීම පිලිබඳ තීරණය කරන බවයි එන්.කේ ජයවර්ධන මහතා සදහන් කළේ.