Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ඔක්තෝබර් 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කළ හැකියි. -අගමැති

    ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කළ හැකියි. -අගමැති

    2024-05-17කියවීමට මිනිත්තු 2ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොළඹ දිස්ත්‍රීක්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන බෞද්ධ සංවිධාන, ව්‍යාපාරිකයින් සම්බන්ධීකරණය කරමින් උත්කර්ෂවත් ලෙස වෙසක් සැමරීම සඳහා වෙසක් කළාප සංවිධානය කිරීමට පියවර ගෙන ඇති අතර ඒ පිළිබඳ සාකච්ඡා මාලාවේ කොළොන්නාව සාකච්ඡාව අද (2024.05.17) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

    එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා –

    විදුලි බිල අඩු කළ යුතුයි. ඒ සඳහා අපි ආණ්ඩුව ඇතුලේ කතා කරනවා. දැන් විදුලි බිල අඩුකිරීමේ සීමාවෙ තියෙන්නේ. එය ඉදිරි මාස දෙක තුළ ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි. විදුලි බිල අඩුකරන්න හැකි වෙන්නේ උමා ඔය විදුලිබලාගාරය ජල විදුලියෙන් විදුලිය නිෂ්පාදනය කරන නිසයි. දැන් ලංකාවේ විදුලි පද්ධතියට මෙගාවොට් එකසිය විස්සක් උමා ඔයෙන් ලැබෙනවා.

    අපේ සමාජය විශාල අභියෝග රාශියක් කරා ගමන් කරන වෙලාවක්. ආර්ථික වශයෙන් අපි මුහුණ දුන් අමාරුම කාලපරිච්ඡේදය සම්පූර්ණ ජයග්‍රහණයක් බවට පත්කිරීමට අප කැප වී සිටිනවා. විවිධ සමාජ අභියෝගයන් නිසා අපේ ජනතාවගේ ජීවිත පිරිහී යාමට තුඩුදෙන අවස්ථා දක්නට පුළුවන්. එම තත්ත්වය වළක්වාලීමට භික්ෂූන් වහන්සේලාගේ මග පෙන්වීම, සක්‍රීය දායකත්වය බලාපොරොත්තු වෙනවා. පුරාණයේ සිට රැකගෙන ආ සිරිත්, විරිත්, සංස්කෘතිය හැදෙන වැඩෙන පරම්පරාවට දායාදකළ යුතුයි. එය සාර්ථක කිරීම සඳහා රජයක් හැටියට විවිධ දෙපාර්තමේන්තු හා රාජ්‍ය නිලධාරීන් හැටියට සියලු දෙනාගේ සහාය ලැබුණු ඇතැයි අප විශ්වාස කරනවා.

    ප්‍රදේශයේ දියුණුව, ජනතාවගේ බලාපොරොත්තු සාර්ථක තත්ත්වයකට ගේන්න පුළුවන් දියුණුවකට පරිවර්තනය කිරීමේ කාර්යයට උරදෙන්න. මේ වෙනුවෙන් රජයේ දෙපාර්තමේන්තුවල ඉක්මන් මැදිහත්වීම අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන මාර්ගවල තිබෙන ගැටළු සහ අවහිරතාවයන් නිම කරලා ජනතාවට භාවිතා කිරීමට තිබෙන බාධාවන් කඩිනමින් ඉවත් කළ යුතුයි. ඒ පිළිබඳ දෙපාර්තමේන්තු ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාවය මේ වෙලාවේ අවධාරණය කරනවා.

    පෙර පුව​තවැඩිහිටි ගිණුම්වල පොලිය වැඩිකරන වාර්තාව කඩිනමින් ජනපතිට
    ඊළඟ පුව​ත ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබද නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group