ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරු ලෙස නම් කිරීමට ව්‍යස්ථාදයක සභාවේ ඒකමතික අනුමැතිය2025-07-23 පස්වරු 7:42
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ධුරයේ බලතල අයුතු ලෙස භාවිතා කිරීමේ අතුරු ප්‍රතිපලයකට මුහුණ දෙමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ආශ්‍රීත පුවත්: පොලිසියේ ලොකු පුටු කිහිපයක වෙනසක් #sri lanka#deshabandu thennakoon #sri lanka#police Deshabandu thennakon DEWANANDA SURAWEERA දේශබන්ධු තෙන්නකෝන් පොලිස්පති වැඩ තහනම