Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉතාලි නගරයක ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කෙරේ

    ඉතාලි නගරයක ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කෙරේ

    2024-09-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.6 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සිය නගරයේ සංස්කෘතික අගයන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ඉතාලියේ මොන්කොල්ෆොනෙ නගරය තුළ ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කිරීමට එහි බලධාරින් කටයුතු කර තිබෙනවා.

    විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, මොන්ෆල්කෝන් හි 30,000කට වැඩි පිරිසක් සිටින අතර ඔවුන්ගෙන් තුනෙන් එකක් පමණ විදේශිකයන් වන බවත් ඔවුන්ගෙන් බහුතරය බංග්ලාදේශ මුස්ලිම්වරු බවයි.

    එම පිරිස ඔවුන් 1990 ගණන්වල යෝධ කෲස් නැව් තැනීම සඳහා මොන්ෆල්කෝන් නගරයට වෙත පැමිණි සංක්‍රමනිකයන්ගෙන් පැවත එන අතර නගරය පාලනය කරන උග්‍ර දක්ෂිණාංශික ලීග් පක්ෂයේ නගරාධිපති ඇනා මරියා සිසින්ට් පවසන්නේ, අදාළ නගරය තුළ ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ වරදට යම් අයෙකු හසු වුවහොත් ඔහුට හෝ ඇයට එරෙහිව යුරෝ 100 දක්වා වූ දඩ මුදලක් අය කර ගත හැකි බවයි.

    තව ද තම නගරය සහ ක්‍රිස්තියානි සාරධර්ම “ආරක්ෂා” කළ යුතු බව පවසන ඇය පවසන්නේ, ක්‍රිකට් ක්‍රීඩාව සඳහා යොදා ගන්නා පන්දු භයානක විය හැකි බවත්, සිය නගරය තුළ තණතීරුවක් සෑදීමට ඉඩක් හෝ මුදල් නොමැති බවයි.

    පෙර පුව​තඋව ආණ්ඩුකාර ධූරය අනුර විදානගමගේට
    ඊළඟ පුව​ත කෙන්යාවේ පාසලක ඇති වූ ගින්නකින් සිසුන් 17 ක් ජීවිතක්ෂයට

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group