ඇෆ්ගනිස්ථානයට භූමි කම්පාවක් හටගෙන ඇති බවට විදෙස් වාර්තා පවසනවා.
එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක ඒකක 4 ක් බව සදහන්. එය කිලෝමීටර 10 ක් පෘථිවි අභ්‍යන්තරයේ හටගෙන තිබෙනවා.
කෙසේ වෙතත් එය සු`ඵ කම්පනයක් බවයි භූ විද්‍යාඥයින් පවසන්නේ.
ඇෆ්ගනිස්ථානය භූ තැටි මායිමකට ඉහළින් පිහිටා ඇති අතර ඒ හේතුවෙන් ඕනෑම අවස්ථාවක ප්‍රබල භූ කම්පාවක් හට ගැනීමට ඉඩ ඇති බවයි භූ විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ.