පාකිස්තාන කණ්ඩායම සමග පැවති දෙවැනි විස්සයි 20 තරගයෙන් කඩුළු 7ක ජයක් වාර්ථා කිරීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඊයේ සමත් වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 130ක්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ කඩුළු තුනක් පමණක් දැවී ලකුණු 133ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.