Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අප්‍රේල් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වීමේදී අලි ඇතුන්ගේ දැඩි හිඟයක්

    ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වීමේදී අලි ඇතුන්ගේ දැඩි හිඟයක්

    2024-08-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙවර ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වීමේදී අලි ඇතුන්ගේ දැඩි හිඟයක් පවතින බවත් එම නිසා පෙරහර මංගල්‍යයට අලි ඇතුන්ලබා ගැනීමේ අපහසුතාවයකට පත්ව සිටින බව ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් අද මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ පැවැති රැස්වීමේදී ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන් ප්‍රදීප් නිලංග දෑල නිලමේතුමන් සඳහන් කළා

    ශ්‍රී  ලංකාවේ දැනට හීලෑ අලි ඇතුන් සිටින්නේ අනූහය දෙනෙකු බවත් මීට අවුරුදු විස්සකට ප්‍රථම 225ක් අලි ඇතුන් සිටිය බවත් නමුත් කාලයාගේ ඇවෑමෙන් එය අනූ හය දක්වා අඩු වී ඇති බවද  සඳහන් කළා

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය  සමයේම රත්නපුර ශ්‍රී සමන් දේවාලයේ පෙරහරත් පැවැත්වෙන නිසා අලි ඇතුන් සපයා ගැනීමේ දැඩි දුෂ්කරතාවයකට පත්වී ඇති බව දියවඩන නිලමේ තුමන් සඳහන් කළා මෙම රැස්වීමට පැමිණ සිටි මහනුවර පත්තිනි දේවාලයේ බස්නායක නිලමේතුමන් හේමන්ත බණ්ඩාර නිළමේතුමා මෙම අලි ඇතුන් ගැටළුව පිළිබඳව අද පැවති සාකච්ඡාවේදී සඳහන් කළා

    ඒ පිළිබඳව කඩිනම් අවධානය යොමු විය යුතු බවත් නැත්නම් පෙරහැර මංගල්‍යයන් අලි ඇතුන් සපයා ගැනීමේ දැඩි දුෂ්කරතාවයකට පත්විය හැකි බව ත් ඒ නිසා මේ පිළිබඳව කඩිනම් අවධානය යොමු විය යුතු බවද විශේෂයෙන් සඳහන්කළා ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින දියවඩන නිලමේතුමාද එසේ සඳහන් කළා

    පෙර පුව​තරත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් ස්ථාපනය කරයි
    ඊළඟ පුව​ත ඔන්ලයින් පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group