Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගජමුතු ළඟ තබාගෙන සිටි දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-09

    විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,000 ඉක්මවයි

    2026-08-09

    ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ ප්‍රාන්තයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

    2026-08-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගජමුතු ළඟ තබාගෙන සිටි දෙදෙනෙකු අත්අඩංගුවට
    • විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,000 ඉක්මවයි
    • ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ ප්‍රාන්තයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ
    • මොජ්තාබා කමේනිගේ විඩියෝවක් නිකුත් වෙයි
    • බ්‍රසීලයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට
    • දිවයින පුරා ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
    • ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි
    • තල් කර්මාන්තයට නව මුහුණුවරක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඇල්ජීරියා ජනරජයේ තානාපතිවරයා කථානායකවරයා හමුවෙයි

    ඇල්ජීරියා ජනරජයේ තානාපතිවරයා කථානායකවරයා හමුවෙයි

    2024-06-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    ඇල්ජීරියානු ජනරජයේ ශ්‍රී ලංකාවේ නව තානාපති වශයෙන් පත්කළ අලි අචෝයි (Ali Achoui) මහතා පසුගියදා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී හමුවිය.
    මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියා ය.
    මෙම හමුවේ දී දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශවයේ අවධානය යොමු වූ අතර, ශ්‍රී ලංකා – ඇල්ජීරියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ස්ථාපනය කිරීමට අපේක්ෂා කරන බව ඇල්ජීරියානු තානාපතිවරයා පැවසීය.
    ශ්‍රී ලංකාවේ තේ, කුරුඳු සහ ඇඟලුම් කර්මාන්ත හරහා දෙරට අතර වෙළෙඳ සබඳතා ඇති කර ගැනීම පිළිබඳවද මෙහි දී සාකච්ඡා කෙරිණි.
    මේ අතර, සංචාරක ක්ෂේත්‍රයේ සබඳතා ගැන ද අවධානය යොමු විය.
    පෙර පුව​ත“පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චූදිතයා ඉන්නෙ මාලිමාවෙ.”-ගම්මන්පිල (වීඩියෝ)
    ඊළඟ පුව​ත බාල බෙහෙත් සිද්ධියට කෙහෙළියට ඇප නැති වෙයි.

    සබැ​ඳි පුවත්

    ගජමුතු ළඟ තබාගෙන සිටි දෙදෙනෙකු අත්අඩංගුවට

    විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,000 ඉක්මවයි

    ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ ප්‍රාන්තයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

    බ්‍රසීලයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට

    දිවයින පුරා ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

    ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගජමුතු ළඟ තබාගෙන සිටි දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-09

    විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,000 ඉක්මවයි

    2026-08-09

    ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ ප්‍රාන්තයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

    2026-08-09

    බ්‍රසීලයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට

    2026-08-09
    ක්‍රීඩා පුවත්

    ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි

    2026-08-09

    LPL අවසන් සටන අද

    2026-08-08

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group