ශ්රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අගය සුළු පහත වැටීමක් වාර්තා කළා.
ඒ අනුව අද දිනයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 300. 05ක් ලෙස සටහන් වී තිබෙනවා.
පසුගිය සිකුරාදා, අමෙරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 300. 60 ක් ලෙස සටහන් වුණා.