යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇමරිකාව සහ රුසියාව අතර හමුවක් සෞදි අරාබියේදී මේ වනවිට පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඒ සදහා ඇමරිකාවේ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ඇතුළු ඇමරිකානු පරිපාලන නිලධාරින් සහ රුසියාවේ විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ද එක් ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත්, මෙම සාකච්ඡා සදහා යුක්රේන ජනාධිපති වොලිදිමියර් සෙලෙන්ස්ක ට ආරාධනාවක් ලැබී නොමැති බැවින්, ඔහු එයට සහභාගී වී නොමැති බවද සදහන්.