ඇමරිකාවෙන් යුක්රේනයට තවත් ඩොලර් මිලියන 400 ක යුද ආධාර පැකේජයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඊට කාලතුවක්කු, ගුවන් ආරක්ෂක මිසයිල සහ ගොඩබිම් වාහන, යුද ටැංකිනාශක ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත් මෙම ආධාර පැකේජයට පොකුරු බෝම්බ ඇතුළත් නොවන බව සඳහන්.