තම රටෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා වන සියලුම තීරුබදු ඉවත් කිරීමට ඉන්දියාව ඉදිරිපත්ව ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
දෝහාහි පැවති උත්සවයකදීි ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.
කෙසේ වෙතත් මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් ඉන්දියාව මෙතෙක් අදහස් දක්වා නැහැ.
ඉන්දියාව සහ ඇමරිකාව දැනට වෙළද ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පසුවන බව ද සදහන්.