ඇන්ටාක්ටිකාවේ අධිරාජ්‍ය පෙන්ගුයින් ගහණය 4 /1 කින් අඩු වී ඇති බව නවතම පරීක්ශණයකින් අණාවරනය කර තිබෙනවා.
ඇන්ටාක්ටිකා අර්ධද්වීපයේ වෙඩෙල් මුහුදේ සහ බෙලෙංශුවුශන් මුහුදු කලාප වල චන්ද්‍රිකා තාක්ෂණය යොදාගෙන සිදු කළ පරීක්ශණයකින් මේ බව අණාවරණය කර තිබෙනවා.
නේචර් කොමියුනිකේෂන්ස් ප්‍රකාශයට පත් කරන පෘථිවිය සහ පරිසරය සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයෙන් හෙළි වූයේ නිරීක්ෂණය කරන ලද ජනපද සඳහා 2024 දක්වා වසර 15 තුළ සංඛ්‍යා 22% කින් අඩු වී ඇති බවයි.
ගෝලීය උණුසුම ඉහළ යාම සහ දේශගුණ විපර්යාස ඉහළ යාම මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුව බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














