මාරාන්තික ගුවන් ප්‍රහාරයෙන් පසු නැවතත් ආහාර බෙදා දීමේ වැඩසටහන නැවත ආරම්භ කර තිබෙනවා.
මෙම ගුවන් ප්‍රහාරයෙන් පසු පසුගියදා ආහාර බෙදා දීමේ වැඩසටහනට එක්ව සිටි පුද්ගලයන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඒ අනුව මෙම අහාර බෙදා දීමේ සංවිධානය සඳහන් කර ඇත්තේ ඩොලර් මිලියන අටක් වටිනා ආහාර රැගත් ට්‍රක් රථ 276ක් රෆා හරස් මාර්ගය හරහා ගාසාතීරයට ඇතුලත් වීමට සූදානම් බවයි.
උණුසුම් පුවත්
- බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවක් ජීවිතක්ෂයට
- බස් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සිව්දෙනෙකු ජීවිතක්ෂයට
- ත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි
- ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය පැකේජයක්
- දුම්වැටි තොගයක් නීතිවිරෝධීව ගෙනා යුවළක් අත්අඩංගුවට
- ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට
- කලවානේ මාර්ග 8ක් සංවර්ධනය කෙරේ
- ප්‍රංශ ජනපති ඉන්දියාවට













