Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි

    2026-02-21

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    2026-02-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි
    • කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි
    • දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට
    • නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්
    • ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි
    • ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල
    • T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද
    • සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආහාර අනාරක්ෂිතභාවය පිළිබද මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරනවා

    ආහාර අනාරක්ෂිතභාවය පිළිබද මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරනවා

    -ජනාධිපති ලේකම් කාර්යාලය
    2023-06-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.26 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙරට ආහාර අනාරක්ෂිතභාවය පිළිබද පළ වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බවට ජනාධිපති ලේකම් කාර්යාලය පවසනවා.

    ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවයේ දියුණුවක් පෙන්නුම් කරන බවයි.

    මේ අතර වෙළදපොළේද තවමත් එළවඵ මිල ගණන්වල ඉහළ යාමක් පෙන්නුම් කරන බවටයි අප වාර්තාකරුවන් පවසන්නේ.

    ජුනි, ජුලි මාසවල එළවඵ මිල ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයක් වුවද මෙම වසරේ එම මාසවල එළවඵ මිල ඉහළ ගොස් ඇත්තේ නිෂ්පාදනයේ සිදුව තිබෙන අඩුපාඩුවක් නිසා බවටයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණ කිරීමේ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය එම්.පී.ජී. සමන්ත මහතා කියා සිටියේ.

    http://vnews.lk/wp-content/uploads/2023/06/SAMANTHA-EDIT.mp3
    පෙර පුව​තවිදෙස් ගමන් බලපත්‍ර හෙට සිට මාර්ගගත ක්‍රමය‌ට
    ඊළඟ පුව​ත ජනපති ජනතාවගේ ඡන්ද අයිතිය අහෝසි කරයි

    සබැ​ඳි පුවත්

    අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි

    2026-02-21

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    2026-02-21

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    2026-02-21
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    2026-02-21

    T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද

    2026-02-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group