ආසියානු කුසලානයේ පිතිකරුවන් අතර පෙරමුණ හිමි කර ගැනීමට ඉන්දියාවේ අභිෂේක් ශර්මා සමත්ව තිබෙනවා .
එහි දෙවන සහ තුන්වැන් ස්ථාන පිළිවලින් හිමිව ඇත්තේ බංගලාදේශ ක්‍රීඩක සයිෆ් හසන්ට සහ පාකිස්තාන ක්‍රීඩක සහිබ්සාදා ෆර්හාන් හටයි.
පන්දු යවන්නන් අතර පෙරමුණ ඉන්දීය ක්‍රීඩක කුල්දීප් යාදෙව් හට හිමිව තිබෙනවා
එහි දෙවන ස්ථානයේ තවදුරටත් පසුවන්නේ තරගාවලියේ මුලික වටයෙන්ම ඉවත් වූ එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ ජුනයිඩ් සිද්දික් හට වීම විශේෂත්වයක්.
බංගලාදේශ ක්‍රීඩක මුස්ටෆිසුර් රහ්මාන් එහි තුන්වන ස්ථානයේ පසුවනවා.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














