Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ජූලි මාසයේ උද්ධමනය ඉහළට

    2026-08-21

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21

    මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට

    2026-08-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ජූලි මාසයේ උද්ධමනය ඉහළට
    • ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
    • මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට
    • ඇලස්කාවේ ගුවන් අනතුරක්
    • සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක්
    • ගල්කිස්ස, හුළුදාගොඩ වෙඩිතැබීමට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට
    • රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද
    • තෙදින ශෝක කාලය තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ඉල්ලීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අගෝස්තු 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආසියානු මළළ ක්‍රීඩා ශූරයින් කටුනායකට

    ආසියානු මළළ ක්‍රීඩා ශූරයින් කටුනායකට

    ටී.කේ.ජී.කපිල - කටුනායක
    2023-07-18කියවීමට මිනිත්තු 2ක් ගතවේ.20 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තායිලන්තයේ බැංකොක් නුවර පැවති 25 වැනි ආසියානු මළළ ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණ දිනා දුන් ජයග්‍රාහී මළළ ක්‍රීඩා පිරිස  ඊයේ (07/17 )දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

    ඔවුන් මෙම තරගාවලියේ දී රන් පදක්කම් 03 ක් , රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 03  ක් දිනා ගැනීමට සමත් වී තිබුණා.

     එහිදී මීටර් 800 කාන්තා , සහාය දිවීම මීටර් 400 × 4 සහ මීටර් 400 කාන්තා යන ධාවන ඉසව් වලදී රන් පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබුණ අතර  මිශ්‍ර සහාය දිවීම මීටර් 400 × 4 සහ කාන්තා සහාය දිවීම මීටර් 400 × 4 ධාවන ඉසව් වලදී රිදී පදක්කම් දිනා ගැනීමට මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් පිරිස සම්ත් වී තිබුණා‍.
    එමෙන්ම මීටර් 800 කාන්තා තරග ඉසව්වෙන් ආසියානු වාර්තාවක් තැබීමට මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සමත් වී තිබුණා.
      මෙම ජයග්‍රාහී ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස 07/17 දින රාත්‍රී 09.25 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 140 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණ අතර ඔවුන් පිළිගැනීම සදහා ක්‍රීඩා අමාත්‍යාංශයේ  , ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා සංගමයේ , ශ්‍රී ලංකා යුධ හමුදා මළළ ක්‍රීඩා කමිටුවේ , ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රීඩා අංශයේ නිලධාරීන් සහ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපිය , නෑදෑ හිතවතුන් , ඔවුන් ඉගෙනුම ලබන පාසැල් වල සිසුන් සහ ගුරුභවතුන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටිා .

                         තරුෂි කරුණාරත්නගේ දෙමාපියන් , නංගී සහ අයියා ද ඒ අතර සිටී.
    asian athletics
    පෙර පුව​තබස් රථයක් ප්‍රපාතයකට පෙරළී රියදුරු ජීවිතක්ෂයට පත්වෙයි
    ඊළඟ පුව​ත විශේෂ කාරක සභාවක් පත් කිරීමට යෝජනාවක් අද දින පාර්ලිමේන්තුවට

    සබැ​ඳි පුවත්

    ජූලි මාසයේ උද්ධමනය ඉහළට

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට

    ඇලස්කාවේ ගුවන් අනතුරක්

    සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක්

    ගල්කිස්ස, හුළුදාගොඩ වෙඩිතැබීමට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ජූලි මාසයේ උද්ධමනය ඉහළට

    2026-08-21

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21

    මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට

    2026-08-21

    ඇලස්කාවේ ගුවන් අනතුරක්

    2026-08-21
    ක්‍රීඩා පුවත්

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20

    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    2026-08-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group