ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ තරග අදින් ආරම්භ වනවා.
ඒ අනුව සුපිරි 4 දෙනාගේ වටයේ පළමු තරගය පාකිස්ථාන කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
පාකිස්තානයේ ලාහෝර් හීදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 03ට ආරම්භ කිරීමට නියමිතයි.