බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp 2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 10 වන තරගය අද පැවැත්වෙනවා. ඒ පාකිස්තාන සහ එක්සත් ආරාබි එමීර් කණ්ඩායම් අතරයි. තරගාවලියේ ඒ කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 08.00 ආරම්භ වනු ඇති.