Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආසාදිත සෛලවලින් එච්.අයි.වී. සෛල වෙන්කර ගත හැකි නව ක්‍රමවේදයක් සොයා ගැනේ

    ආසාදිත සෛලවලින් එච්.අයි.වී. සෛල වෙන්කර ගත හැකි නව ක්‍රමවේදයක් සොයා ගැනේ

    2024-03-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආසාදිත සෛලවලින් එච්.අයි.වී. සෛල වෙන්කර ගත හැකි නව ක්‍රමවේදයක් සොයා ගැනීමට විදෙස් විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබෙනවා.

    නොබෙල් ත්‍යාගලාභී ක්‍රිස්පර් නම් ජාන තාක්ෂණය යොදාගනිමින් මෙම ක්‍රියාවලිය සිදුවන බවයි එම වාර්තා සදහන් කළේ.

    එම තාක්ෂණය උපයෝගි කරගනිමින් ආසාදිත සෛලවල ඩී.එන්.ඒ. ඉතා කුඩා කොටස්වලට විච්ඡේදනය කර එම ආසාදිත සෛල ඉවත් කිරීම හෝ අක්‍රීය කිරීම මෙමගින් සිදුකරනු ලබනවා.

    මේ අනුව යම් අයෙකුගේ සිරුරේ ඇති එච්.අයි.වී.වෛරසය මෙමගින් සම්පූර්ණයෙන්ම ඉවත් කළ හැකි බවයි එම විද්‍යාඥයින් සදහන් කර ඇත්තේ.

    කෙසේ වෙතත් මෙම ක්‍රියාවලියේ ඵලදායි බව සහ ආරක්ෂාකාරි බව තවදුරටත් තහවුරු කරගැනීම සදහා වැඩිදුරටත් පරීක්ෂණ සිදුකළ යුතු බවද එම විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

    දැනට එච්.අයි.වී. සදහා පවතින ඖෂධ මගින් වෛරසය පැතිරීම වැළැක්විය හැකි නමුත් එය සිරුරෙන් ඉවත් කිරීමට හැකි වන්නේ නැහැ.

    ආශ්‍රීත පුවත්:  ප්‍රධාන රෝහල් 10 ක සී.ටී ස්කෑන් පරීක්ෂණවලට බාධා
    srilankahealth
    පෙර පුව​තපෙරටුගාමි සමාජවාදි පක්ෂයේ පාගමනට තහනමක් නැහැ
    ඊළඟ පුව​ත පීලි පැනීමක් හේතුවෙන් දුම්රිය ගමන්වාර 18 අවලංගු වෙයි

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group