බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රටේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සදහා නව ක්‍රමවේද රැසක් පිළිබදව සාකච්ඡා කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. එමෙන්ම තරගකාරිත්වය හඳුනා ගනිමින් කටයුතු කිරීම ද අනිවාර්ය වනු ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. http://vnews.lk/wp-content/uploads/2023/07/SIYAMBALAPITIYA-EDIT.mp3